ඇමරිකාව අභ්‍යන්තර අර්බුදය තවත් උඩුදුවයි
ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළම ආරක්ෂක නිලධාරීන්, නීතිපති, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධානී ඇතුළු ප්‍රබලයින් රැසක් පසුගිය දින කිහිපය තුළ ඉල්ලා අස්වී හෝ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නෙරපා හැර ඇති හෝ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රැන්ඩි ජෝ ඉල්ලා අස්වී ඇති අතර එරට යුද ලේකම් පීට් එක්සෙට් මෙසේ ඉල්ලා අස්වෙන ලෙස ඔහුට දන්වා ඇත. ඊට අමතරව, හමුදා පුහුණු අංශයේ අණදෙන නිලධාරි ඩේවිඩ් ෆොඩ්න්ස් හමුදා නායකයින්ගේ අධ්‍යාත්මික හා ආගමික උපදේශක මේජර් ජනරාල් විලියම් ග්‍රීන් පසුගිය දින දෙක තුන තුළ ඉල්ලා අස්වී ඇත.
මේ අතර ඉරානය විසින් ඇමරිකාවට අයත් F15E ප්‍රහාරක යානයට වෙඩි තබා බිම හෙළා එහි නියමුවන් දෙදෙනා ප්‍රාණ ඇපකරුවන් ලෙසින් තබා ගෙන ඇති බව ඊයේ (03) රාත්‍රිය වෙන විට හෙළි විය.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

