“NEW DIAMOND” ගැන නීතිපති මූලිකත්වයෙන් සාකච්ඡාවක්
“NEW DIAMOND” නෞකාවේ ගිනි ගැනීමේ සිද්ධ්ය සම්බන්ධයෙන් සොයාබැලීමට හා මතුවන ගැටලුවලට උපදෙස් ලබා දීම සඳහා නීතිපතිවරයාගේ මුලිකත්වයෙන් අද (06) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා, වෙළෙඳ නැව් අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සමුද්‍ර පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය සහභාගි වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න පැවසුවේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
