විදේශීය

ජපානයේ හයිෂෙන් දකුණු කොරියාවටත්

ජපනයේ නිරිත දිග ප්‍රදේශයට ඊයේ (06) දින දැඩිව බලපෑ හයිෂෙන් සුළි කුණාටුව මේ වන විට දකුණු කොරියාවේ බුසාන් වරාය නගරයට දකුණු දෙසින් රට තුළට ඇතුළුවෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ හේතුවෙන් ගුවන් තොටුපළ 10 කින් පමණ සිදුකිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 300 ක් පමණ අත්හිටුවීමට එරට බලධාරින් කටයුතු කර ඇති අතර මෙම සුළි කුණාටුවේ බලපෑම හමුවේ දකුණු කොරියාවේ නිවාස ඇතුළු ස්ථාන 5000 ක පමණ විදුලි සැපයුම බිඳවැටී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *