එජාප පක්ෂ නායකත්ව තීරණය ජනවාරියට කල්යයි.
එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත් කිරීම එළඹෙන ජනවාරි මාසයේ 01වැනිදා සිදු කරන බවත් මේ වන විට පුරප්පාඩුවක් පවතින පක්ෂයේ නියෝජ්‍ය නායකධූරය සඳහා පුද්ගලයෙකු පත්කරන බවත් එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා සඳහන් කළේය.
එම නියෝජ්‍ය නායකධූරය සඳහා පත්වන්නා එළඹෙන ජනවාරි 01වනදා පක්ෂ නායකයා ලෙස පක්ෂය භාරගන්නා බවට එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
