දේශීය

කළුතර ජල කප්පාදුව අද

අද (09) දින කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මධ්‍යම රාත්‍රී 12.00 සිට පුරා පැය 24ක ජල කප්පාදුවක් තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය නිවේදනය කර ඇත.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, නාගොඩ, කළුතර උතුර සහ දකුණු ප්‍රදේශයන් හි ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *