ක්‍රීඩා

යුපුන්ගෙන් නව වාර්තාවක්

ජර්මනියේ ඊයේ (08) දින පැවැති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 100 පිරිමි ඉසව්වේ තත්පර 10.16ක දක්ෂතාවක් වාර්තා කරමින් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය.

මීට පෙර මීටර් 100 පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව හිමාෂ ඒෂාන් පිහිටුවා ඇති අතර එය තත්පර 10.22ක දක්ෂතාවයකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *