විදේශීය

වසර 1000කට වැඩි සිරදඬුවම් ලැබූ මාෂාරිපොව්

තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට වෙඩි තබා පුද්ගලයන් 39 ‌දෙනෙක් ඝාතනය කළ උස්බෙකිස්ථාන ජාතික අබ්දුල්කදීර් මාෂාරිපොව් නම් විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 40කට සමාන දඬුවමක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2017 වසරේ නව වසර උදාවත් සමඟ මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර අයි එස් කණ්ඩායම එම වෙඩි තැබීමේ වගකීම භාරගත් හෙයින් එම නඩු විභාගය වසර තුනක් පුරා පැවතිණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *