අභ්‍යවකාශයේ සැරිසරන අභ්‍යවකාශ මධ්‍යස්ථානය දැකබලා ගැනීමට ශ්‍රී ලංකා වාසීන්ට දුර්ලභ අවස්ථාවක් හිමිවන බව නාසා ආයතනය පවසයි.
ඒ අනුව අහස වළාකුළුවලින් තොර වේ නම් අද (14) දින පස්වරු 6.44ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය දැකගත හැකිය.
Please follow and like us:
Like this:
Like Loading...
Related