ක්‍රීඩා

IPL උණුසුම

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ ( 22 ) දින සාජාහි පැවැති තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 16කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමත් විය.

එහිදී පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 216ක් ලබාගත් අතර ජයග්‍රාහි ඉලක්කයක් හමා ගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 200ක් පමණි.

එමෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව අද ( 23 ) තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *