පාස්කු කොමිසමෙන් දැඩි අවවාදයක්
සාක්ෂිකරුවන් විසින් කොමිසමේ දී කරන යම් යම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ජනාධිපති කොමිසමෙන් දැඩිලෙස අවවාද කර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
