දේශීය

පොලිස් නිළධාරීන්ට උසස් අධ්‍යාපනය ලබා දීමට නව වැඩපිළිවෙලක්

පොලිස් නිළධාරින් සඳහා උසස් අධ්‍යාපනය ලබා දීමේ නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමට මෙරට රජය පියවර ගෙන තිබෙන අතර කැලණිය විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

වසර 10කට වැඩි කාලයක් පොලිස් සේවයේ නිරත නිලධාරින් සඳහා පළමුවෙන් මෙම උසස් අධ්‍යාපන අවස්ථාව හිමිවන අතර එහිදී පොලීසියට අදාළ විෂයන් හැදෑරිය හැකිය.

මෙම වැඩපිළිවෙළ සඳහා අදාළ ගිවිසුම ඊයේ (23) දිනයේ අත්සන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *