අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණවලට අනුව නව කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමඟ වහාම ක්‍රියාත්මකවන පරිදි වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.