දේශීය

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් අවසන්

22 වන වරටත් පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අවසන් දිනය අද (27) වන අතර අද දිනයේ දීත් බොහෝ පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට සහභාගී වේ යැයි ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය මහතා සඳහන් කරයි.

කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය ඉකුත් 18 වනදා ඇරඹිණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *