වේයන්ගොඩටත් පොලිස් ඇඳිරි නීතිය පනවයි
වේයන්ගොඩ පොලිස්බල ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
එම තීරණය වහාම ක්‍රියාත්මක වන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන අතර අද (04) පෙරවරුවේ දිවුලපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශවලට ද වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
