ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයින් 10ක් අත්අඩංගුවට
ඊයේ ( 04 ) දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගැනීමත් සමග දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවිය.
ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
