අද (05 ) දිනයේ දී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වී ඇති බව වාර්තා වේ.
දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදු වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.