Latestදේශීය

දෙසැම්බර් 01 වැනිදා සිට සියලු අභ්‍යාස පොත්වල මිල 18%කින් පහළට

සියලුම අභ්‍යාස පොත්වල මිල ලබන දෙසැම්බර් මස 01 වැනිදා සිට සියයට 18කින් අඩු කිරීමට පියවර ගන්නා බව ජාතික පොත් ව්‍යාපාරික සංගමය සඳහන් කරයි.

මෙවර අයවැය මඟින් ලබාදුන් එකතු කළ අගය මත බදු (VAT) සහනය හේතුවෙන් මෙම මිල අඩු කිරීම සිදුකරන බව එම සංගමය පවසයි. ඒ අනුව, දෙසැම්බර් මස පළමුවැනිදා සිට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් අඩු වනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *