කස්සප ජවනිකාව හමුවේ වීරසේකර නිහඬතාවය
බලංගොඩ කස්සප ඇතුළු පිරිස කොළඹ සුපිරි හෝටල්වලට ගෙන ගොස් රහස් සාකච්ඡා පැවැත්වූ රාජපක්ෂ පවුලේ අතිශය සමීපතමයෙකු වන සරත් වීරසේකර ඇතුළු කිහිප දෙනා මේ වනවිට දැඩි නිහඬතාවක පත් වී සිටිති.
අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බලංගොඩ කස්සප රෝහල් ගත කරන ලදී. රෝහල තුළ දී වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තර්ජනය කරමින් වියරුවෙන් හැසිරෙන වීඩියෝ නිකුත් වීමත් සමඟ සරත් වීරසේකර ඇතුළු කණ්ඩායම දැඩි නිහඬතාවකට පත් වී ඇත.
බලංගොඩ කස්සපගේ මත්ද්‍රව්‍ය සහ මානසික රෝග පිළිබඳ වෛද්‍ය පරීක්ෂාවකට නියම කිරීමෙන් පසුව ඔහු පිටුපස සිටි දේශපාලඥයින් සියළු දෙනා මේ වනවිට ඔහුව අත්හැර දමා ඇත.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

