දේශීය

බ්‍රැන්ඩික්ස් සේවකයින්ට නියෝගයක්

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි හෝ නවාතැන් ගෙන සිටි පුද්ගලයින් සියලුදෙනා අද (07) සවස 4.00 හෝ ඊට පෙර පහත සඳහන් ස්ථාන වෙත පැමිණිය යුතු බවට නිරෝධායන නියෝගයක් නිකුත් කර තිබේ.

ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය

ගනේමුල්ල පොලිස් ස්ථානය

මිනුවන්ගොඩ යකහටුව හන්දිය

වේයන්ගොඩ පොලිස් ස්ථාන ක්‍රීඩාංගණය

නිට්ටඹුව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

පල්ලෙවෙල තැපැල් කන්තෝරුව අසල

මීරිගම ප්‍රධාන බස් නැවතුම්පළ

වීරඟුල පොලිස් ස්ථානය ඉදිරිපිට

යක්කල මිරිස්වත්ත ප්‍රාදේශීය සභාව අසල

මල්වතු හිරිපිටිය නෙල්ලිගහමුල්ල ඉන්ධන පිරවුම්හල අසල

වැලිවේරිය පොලිස් ස්ථානය අසල

කිරිඳිවැල වෑකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල

දොම්පේ පොලිස් ස්ථානය අසල

පූගොඩ පැල්පිට කණිෂ්ඨ විද්‍යාලය අසල


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *