Latestදේශීය

මෛත්‍රීගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන් පළමු විත්තිකරු ලෙස නම් කරමින් පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් හා අගතියට පත් පවුල් පැවරූ නඩු විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන්නැයි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ, සදාකාලික අබාධිත වූ හා අගතියට පත්වූ පවුල්වල සාමාජිකයින් පිරිසක් විසින් මෙම නඩුව පවරා තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?