නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 91ක් අත්අඩංගුවට
ඊයේ`(08) දින නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට 91දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
