ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 97ක් අත්අඩංගුවට
ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩ කළ තවත් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට එසේ අත්අඩංගුවට ගත් සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 97 දෙනෙක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එමෙන්ම යතුරු පැදි 23ක් ඇතුළුව ඇඳිරිනීතිය උල්ලංඝණය කරමින් ධාවනය කළ වාහන 27 ක් මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
