කොවිඩ් හේතුවෙන් විභාග 10ක් කල්යයි
මෙරට කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ මෙම මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ විභාග 10ක් කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම විභාග අතර ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ, ග්‍රාම නිළධාරී සහ ශ්‍රී ලංකා තාක්ෂණ යන සේවාවන්හි මෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නියාමකවරුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ විභාග වේ
ඊට අදාළව විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
