කොළඹ ඩොක් යාඩ් හි සේවකයින් දෙදෙනෙකුට කොරෝනා
කොළඹ ඩොක් යාඩ් හි සේවය කළ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඉන් එක් අයෙකු බටුවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා කබරගල පදිංචි අයෙකු බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
