දේශීය

ඇඳිරිනීතිය උල්ලංඝණය කළ 53ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ පමණක් ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 53 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 265 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වහන 48ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *