දේශීය

ගම්පහ,කොළඹ,කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝගීන්ට තැපෑලෙන් ඖෂධ

පවතින කොවිඩ් වෛරස තත්වය හේතුවෙන් අපහසුතාවයට පත්වන ගම්පහ,කොළඹ,කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝගීන්ට රෝහල්වල සායනවලින් ලැබෙන හා ඖෂධසැල් වලින් ලබාදෙන ඖෂධ තැපෑල හරහා බෙදා හැරීමට කටයුතු කර ඇති බව කොළඹ මධ්‍යම තැපැල් අධිකාරී අස්ලාම් හසන් මහතා  සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *