කොළඹ තවත් ප්‍රදේශ පහකට නිරෝධායන ඇඳිරිනීතිය
කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පුවීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බලප්‍රදේශවලට යළි දැනුම් දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
