දේශීය

වාලච්චේන ප්‍රදේශය හුදෙකලා කෙරේ

අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණවලට අනුව නව කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමඟ වහාම ක්‍රියාත්මකවන පරිදි වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *