දේශීය වාලච්චේන ප්‍රදේශය හුදෙකලා කෙරේ October 24, 2020 admin අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණවලට අනුව නව කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමඟ වහාම ක්‍රියාත්මකවන පරිදි වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Please follow and like us: Related