දේශීය

බේරුවල, අළුත්ගම සහ පයාගල ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, අළුත්ගම සහ පයාගල පොලිස් බලප්‍රදේශවලට හෙට (26) පෙරවරු 5.00ට අවසන් වීමට නියමිතව තිබූ නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *