දේශීය

ගෝලීය නවතම තතු COVID – 19

ලොව පුරා මේවන විට 43,776,587 දෙනෙක් කොවිඩ් වෛරසයට මුහුණ පා ඇති අතර 1,164,515දෙනෙක් මරණයට පත්ව ඇත. 32,179,748 දෙනෙක් සුවය ලබා ඇත.

මෙරට තුළද සීඝ්‍රයෙන් ව්‍යාප්තවන කොවිඩ් වෛරසයට මේවන විට 8,413දෙනෙක් ගොදුරුවී ඇති අතර 3,933දෙනෙක් පූර්ණ සුවය ලබා ඇත. 4,464දෙනෙක් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේවන විට මෙරටින් මරණ 16ක් වාර්තා වේ.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *