දේශීය

කොවිඩ් ආසාදිතයින් 67ක් සුවය ලබයි.

Covid – 19 වෙෙරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 67 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 4,142කි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?