දේශීය ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාග අවසන් October 31, 2020 admin දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාග අවසන් කර ඇති බවත් නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව නොවැම්බර් මස 09 හෝ ඊට පෙර ජනපතිට භාර දෙන බවත් ජනාධිපති කොමිසම සඳහන් කරයි. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related