දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාග අවසන් කර ඇති බවත් නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව නොවැම්බර් මස 09 හෝ ඊට පෙර ජනපතිට භාර දෙන බවත් ජනාධිපති කොමිසම සඳහන් කරයි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.