දේශීය

බුලත්කොහුපිටියෙන් කොවිඩ් ආසාදිතයින් 11දෙනෙකු හඳුනාගනී

තවත් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 11දෙනෙකු බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හඳුනාගත් බව බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අමිල ගුණසේකර මහතා පවසයි.

එම ආසාදිතයින් හමුවීමත් සමඟ බුලත්කොහුපිටිය සහ ලැවල ග්‍රාම නිලධාරී වසම්වල සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *