දේශීය

නිරෝධායනය වෙමින් සිටි යුද හමුදා සෙබළුන් තිදෙනෙකුට කොවිඩ්

ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළු තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම සෙබළුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැල හා සම්බන්ධව රාජකාරි කටයුතු කර ඇත.

තලවාකැලේ- පතන ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපිඨයේ ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින් ඊයේ සිදු කළ PCR පරීක්ෂණ මගින් මෙම සෙබළුන්හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *