බොරැල්ල පොලිස් ස්ථානයේ නිළධාරීන් 41කට කොවිඩ්
බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 41ක් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
එම ආසාදිත නිළධාරීන් 41 දෙනාම කළුතර පොලිස් රෝහල වෙත යොමුකර ඇති අතර එහිදී නිරෝධායට ලක් කරන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව බොරැල්ල පොලිස් ස්ථානයේ කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් ගණග 59ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
