කොවිඩ් නිසා සා/පෙළ පිළිබඳ විශේෂ වාර්තාවක්
අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විෂය නිරේදේශ සම්පූර්ණ කර ඇති ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් මාර්ගයෙන් කැඳවීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මාහාචාර්ය කපිල පෙරේරා මහතා විසිිිින් සඳහන් කරන ලදි.
මේ වන විට සම්පූර්ණ කර ඇති විෂය කරුණු පිළිබඳ හා තවදුරටත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනයක් කිරීමට සැලසුම් කර ඇත.
ලබන ජනවාරි මස 17 වැනිදා සිට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
