මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 12,570ක් දක්වා ඉහළට
මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 12,570 ක් වේ.
මේ වන විට රෝහල් තුළ ආසාදිතයින් 5,918ක් ප්‍රතිකාර ලබමින් සිටි.
කොවිඩ් ආසාදිතයින් 765ක් ඊයේ (05) සුවය ලබා ඇත.මෙය එක් දිනක් තුළ මෙරටින් මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයින් පිරිසක් සුවය ලැබූ සංඛ්‍යාව වේ.ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,623වේ.
එසේම මේරටින් එක් දිනක් තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් ද වාර්තා වූයේ ඊයේ දිනයි. මරණ 05ක් මෙලෙස වර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ යන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
