හුදෙකලා ප්‍රදේශයකින් ඇතුළුවීම පිටවීම තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන ප්‍රදේශවලින් පුද්ගලයින්ට කිසිම හේතුවක් නිසා ඇතුළුවීමට හෝ පිටවීමට හැකියාවක් නොමැති බවයි.
හුදෙකලා ප්‍රදේශයකින් ඇතුළුවීමට හෝ පිටවීමට තැත් කළහොත් එම පුද්ගලයාට අපරාධ නීතිමය යටතේ දඬුවම් ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
