Latestදේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID -19

මේවන විට ගෝලීය සමස්ත කොවිඩ් ආසාදිතයින් 50,731,151ක් දක්වා ඉහළ යන ලදි.

35,793,227ක් ආසාදිතයින් මේවන විට සුවය ලබා ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 1,261,980ක් වේ.

ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් 10,288,480,ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් 8,553,864 ද, බ්‍රසීලයේ සමස්ත ආසාදිතයින් 5,664,115 ද වාර්තා වෙමින් ලෝකයේ කොවිඩ් ආසාදිත රටවල් අතර ප්‍රමුක පෙලේ රටවල් තුන බවට පත්ව ඇත.

මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,929ක් වන අතර ආසාදිතයින් 8,285ක් පූර්ණ සුවය ලබා ඇත. 5,609ක් මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටි.

කොවිඩ් මරණ 35ක් මේවන විට මෙරටින් වාර්තා වේ.

ගෝලීය කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ රටවල් ලැයිස්තුවේ 106වන තැන සිටි ශ්‍රී ලංකාව මේවන විට 104වන තැනට පැමිණ ඇත.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *