මෙරට කොවිඩ් තතු
මේවන විට මෙරට කොවිඩ් වෛරසය ආසාදිත සමස්ත සංඛ්‍යාව 13,929ක් වන අතර පූර්ණ සුවය ලැබූවන් සංඛ්‍යාව 8,285ක් වේ.
ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයන් පිරිස 5,609ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණයත් සමඟ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ යන ලදි.
ගෝලීය කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ රටවල් ලැයිස්තුවේ 106වන තැන සිටි ශ්‍රී ලංකාව මේවන විට 104වන තැනට පැමිණ ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
