දේශීය

මැනිං වෙළඳපොළ උණුසුම් – වෙළෙඳුන් නොසන්සුන්

අද (09) උදෑසන කොළඹ මැනිං වෙළඳ සංකීර්ණයේ උණුසුම් තත්වයක් හටගෙන ඇත.

අද වෙළඳ සංකීර්ණය විවෘත කෙරෙන බවට පෙර කළ දැනුම්දීමකට අනූව වෙළෙදුන් එළවළු තොග රැගෙන ආවද එම එළවළු තොග භාර ගැනීමට කිසිවෙකු නොමැති වීම හේතුවෙන්  මෙසේ සිදු වී ඇත.

ප්‍රදේශ රැසකින් ගොවීන් තම අසවනු රැගෙන විත් තිබිණි.

මෙම සිදුවීම සම්බන්දව නිසි විසඳුමක් පැය කිහිපයකින් ලබා දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *