දේශීය

කේරළ ගංජා කිලෝ 106ක් සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් කේරළ ගංජා ‌තොගයක් සමග සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාදගල්තුරෙයි වෙරළ තීරයේ දී රුපියල් මිලියන 31කට අධික වටිනාකමින් යුත් මෙම කේරළ ගංජා 106 Kg ක ‌තොගය නාවික හමුදා භාරයට ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *