දේශීය කේරළ ගංජා කිලෝ 106ක් සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට November 10, 2020 admin නාවික හමුදාව විසින් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාදගල්තුරෙයි වෙරළ තීරයේ දී රුපියල් මිලියන 31කට අධික වටිනාකමින් යුත් මෙම කේරළ ගංජා 106 Kg ක තොගය නාවික හමුදා භාරයට ගෙන තිබේ. Please follow and like us: Related