ගෝලීය නවතම තතු – COVID -19
52,432,512ක් ආසාදිතයින් මේ වන විට ගෝලිය වශයෙන් වාර්තා වී ඇත.
සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 36,675,916ක් වන අතර වෛරසය ආසාදනය වූවන් 1,289,533ක් මේ වන විට මරණයට පත්ව ඇත.
මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර 15,350ක් ආසාදිතයින් මෙරටින් වාර්තා වීය.
10,183ක් ආසාදිතයින් පූර්ණ සුවය ලබා ඇති අතර 5,121ක් ආසාදිතයින් රෝහල් තුළ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටි.
ඊයේ වාර්තාවූ මරණ 05ත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 46ක් වේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
