යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවයි
ශ්‍රී ලංකා යුද හමුදාව අද(12) පළමු වරට ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ භුමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාව විසින් මෙම ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට මෙමඟින් සහයෝගය ලබාදෙන බව ද සඳහන් කරන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
