අද අළුයම 12.45ට පමණ හම්බන්තොට වෙරළට කිලෝමීටර 25ක් ඈතින් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
රික්ටර් මාපක 4.4ක ප්‍රබලත්වයකින් යුත් එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසනවා.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.