14,15 දුම්රිය ධවනය නොවේ
නොවැම්බර් 14 හා 15 යන දෙදින පුරා ධවනය වීමට නියමිත සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත.
නොවැම්බර් මස 16 වන දින සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බවත් සියලු කාර්යාල දුම්රිය හා ප්‍රාදේශීය වශයෙන් දුම්රිය ධාවනය කරන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඩී ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
පවතින කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
