දේශීය

කරන්දෙණියේ ප්‍රදේශ ගම්මාන කිහිපයක් හුදකලා කෙරේ

උරගස්මංහන්දිය උතුර, උරගස්මංහන්දිය දකුණ, වල්ඉගුරුකැටිය හා යටවල ග්‍රාම සේවා වසම් මෙලෙස හුදකලා කර ඇත.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආසාදිත පුද්ගලයෙකු සංචාරණය කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ සිදුකරන ලද අහඹු PCR පරීක්ෂණයේ දී පුද්ගලයන් 06 දෙනෙකු වෛරස ආසාදිතයින් බවට තහවුරු වීම හේතුවෙන් මෙම ගම්මාන හුදකලා කළ බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

වෛරසය ආසාදිතයින් ප්‍රතිකාර සඳහා යොමු ඇති අතර මේ වන විට හුදෙකලා කළ ගම්මාන වලට මාර්ග බාධක යොදවා සංචරණ සීමා පනවා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *